Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.!

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.!

උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් දුම්රිය නියාමක සංගම් කාර්යාලයේදී දුම්රිය නියාමක 2017 කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන ලේ දන් දීමේ මහා පුණ්‍ය කර්මය 2018 පොසොන් මස (ජුනි) 01 (සිකුරාදා) වන දින පෙ.ව.09.00 දුම්රිය නියාමක සංගම් කාර්යාලයේදී පැවැත්වේ

පින් කැමති ඔබ සැමගේ සහභාගිත්වය අපේක්ෂා කරන්නෙමු !

single