Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රියේ අප්‍රකට විත්ති

ඔබත් දුම්රිය ඉතිහාසය පිළිබඳව ගවේෂණයට ඇල්මක් දක්වන අයෙක්ද ?

“දුම්රියේ අප්‍රකට විත්ති” ග්‍රන්ථයෙහි මෙරට දුම්රිය සේවාවේ ඉතිහාසයේ එතරම් ප්‍රකට නොවූ සිදුවීම් රැසක තොරතුරු ඇතුලත්ව ඇත. මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ වී නොමැති, දුම්රිය සේවාව සම්බන්ධ පැරණි දුර්ලභ ඡායාරූප ද සමග ඡායාරූප සියයකට අධික සංඛ්‍යාවක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතවේ.

“දුම්රියේ අප්‍රකට විත්ති” ග්‍රන්ථය ඔබට

කොළඹ කොටුව (මුහුදුබඩ දුම්රිය ස්ථානාධිපති කාර්යාලය)
මරදාන
ගම්පහ
වේයන්ගොඩ
කුරුණෑගල
බම්බලපිටිය
දෙහිවල
රත්මලාන
මොරටුව
පානදුර
දකුණු කලුතර
හික්කඩුව
ගාල්ල
නුගේගොඩ
පන්නිපිටිය
පාදුක්ක
පුත්තලම
මහනුවර
නානුඔය
අනුරාධපුරය
දෙහිවල

යන දුම්රිය ස්ථාන වලින් මිලදී ගත හැක.

මිල රු.800/-

“දුම්රියේ අප්‍රකට විත්ති”
ප්‍රකාශනය – නලින් අබේසිංහ

single