Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

සවස් කාලයේ දුම්රිය ධාවනය සිදු වන අයුරු

වෙළඳ නොවන නිවාඩු දිනයක් හේතුවෙන් අද දින සවස් කාලයේ දුම්රිය ධාවනය පහත පරිදි සිදුවේ. සජීවී තොරතුරු සඳහා රැදී සිටින්න..!

මිතුරන්ට දැනුවත් කරන්න Share කරන්න..!!
__________________________________
ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය
(කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්)

මහව ප.ව.03.45
මීරිගම ප.ව.04.25
මහනුවර ප.ව.04.35
පොල්ගහවෙල ප.ව.04.50 (මන්දගාමී)
කුරුණෑගල ප.ව.05.00
පොල්ගහවෙල ප.ව.05.20
මහනුවර ප.ව.05.45
ගනේවත්ත ප.ව.06.10
රඹුක්කන ප.ව.06.35
අඹේපුස්ස ප.ව.07.05
රඹුක්කන ප.ව.07.50
මැදවච්චිය ප.ව.07.15
බදුල්ල ප.ව.08.00
පොල්ගහවෙල ප.ව.08.45
ත්‍රිකුණාමලය ප.ව.09.30
මීරිගම ප.ව.09.45
රඹුක්කන ප.ව.11.00

__________________________________

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය
(මරදාන දුම්රිය ස්ථානයෙන්)

මාතර ප.ව.03.40
පානදුර ප.ව.04.25
හික්කඩුව ප.ව.04.40
අලුත්ගම ප.ව.04.45
ගාල්ල ප.ව.05.20
ගාල්ල මන්දගාමී ප.ව.05.50
අලුත්ගම ප.ව.06.10
අලුත්ගම ප.ව.06.25
ගාල්ල ප.ව.06.45 (රාත්‍රී තැපැල්)
අලුත්ගම ප.ව.07.45
දකුණු කළුතර ප.ව. 08.35
අලුත්ගම ප.ව.09.30
__________________________________

පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන්
(කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්)

හලාවත ප.ව.03.40
හලාවත ප.ව.04.30
මීගමුව ප.ව.04.55
පුත්තලම ප.ව.05.18
මීගමුව ප.ව.05.30
හලාවත ප.ව. 06.05
හලාවත ප.ව.08.20
__________________________________

කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රියන්
(කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්)

අවිස්සාවේල්ල ප.ව.04.10
අවිස්සාවේල්ල ප.ව.04.35
කොස්ගම ප.ව.05.05
අවිස්සාවේල්ල ප.ව.05.20
කොස්ගම ප.ව.06.30
අවිස්සාවේල්ල ප.ව.08.00

තොරතුරු ලබාගැනීමට දායක වූ සියලු දෙනා වෙත විශේෂ ස්තුතිය පිරිනමන්නෙමු..!
Lahiru Thenu / රොමේෂ් ප්‍රදීප් / Dulip U Wickramasinghe

දුම්රිය මගීන්ගේ නිල Facebook සමූහය
#RDMNS #LiveUpdate #TrainSchedule

single