Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් ධාවනය වීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් ධාවනය වීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන

>> විශේෂ දුම්රිය අංක 01 FOT/KDT
2018-08-21 සිට 25 දක්වා

පිටත්වීම (කොළඹ කොටුව)
පෙ.ව.09.50

ලඟාවීම (මහනුවර)
ප.ව.01.15

>> විශේෂ දුම්රිය අංක 02 KDT/FOT
2018-08-21 සිට 25 දක්වා

පිටත්වීම (මහනුවර)
ප.ව.11.45

ලඟාවීම (කොළඹ කොටුව)
පෙ.ව.03.01 (පසුදින)

>> විශේෂ දුම්රිය අංක 03 KDT/NVP
2018-08-21 සිට 25 දක්වා

පිටත්වීම (මහනුවර)
ප.ව.11.55

ලඟාවීම (නාවලපිටිය)
පෙ.ව.01.09 (පසුදින)

>> විශේෂ දුම්රිය අංක 04 FOT/KDT
2018-08-26

පිටත්වීම (කොළඹ කොටුව)
පෙ.ව.07.05

ලඟාවීම (මහනුවර)
පෙ.ව.09.59

>> විශේෂ දුම්රිය අංක 05 KDT/FOT
2018-08-26

පිටත්වීම (මහනුවර)
ප.ව.07.00

ලඟාවීම (කොළඹ කොටුව)
ප.ව.10.42

>> විශේෂ දුම්රිය අංක 06 KDT/MTL
2018-08-21 සිට 25 දක්වා

පිටත්වීම (මහනුවර)
ප.ව.01.05

ලඟාවීම (මාතලේ)
ප.ව.02.27

>> විශේෂ දුම්රිය අංක 07 MTL/KDT
2018-08-21 සිට 25 දක්වා

පිටත්වීම (මාතලේ)
ප.ව.03.30

ලඟාවීම (මහනුවර)
ප.ව.04.47

>> විශේෂ දුම්රිය අංක 08 MTL/KDT
2018-08-21 සිට 25 දක්වා (මාතලේ සිට මහනුවර දක්වා නවත්තන්නේ නැත)

පිටත්වීම (මාතලේ)
ප.ව.08.45

ලඟාවීම (මහනුවර)
ප.ව.09.45

>> විශේෂ දුම්රිය අංක 09 KDT/MTL
2018-08-21 සිට 25 දක්වා

පිටත්වීම (මහනුවර)
ප.ව.11.30

ලඟාවීම (මාතලේ)
පෙ.ව.12.39 (පසුදින)

>> විශේෂ දුම්රිය අංක 10 KDT/MTL
2018-08-26

පිටත්වීම (මහනුවර)
ප.ව.02.40

ලඟාවීම (මාතලේ)
ප.ව.04.03

>> විශේෂ දුම්රිය (නගරාන්තර ශීඝ්‍රගාමී)
2018-08-21/22/23/24/25/26

පිටත්වීම (කොළඹ කොටුව)
පෙ.ව.09.00

පිටත්වීම (මහනුවර)
ප.ව.04.55

දුම්රිය මගීන්ගේ නිල සමූහය
#RDMNS #EsalaPerahara #SpecialTrains
2018-08-19


single