Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අවවාදයයි…!

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුලු වර්ශාපතන තත්වයන් වාර්තා වන බැවින් දුම්රියේ ගමන් ගන්නා ඔබගේ අාරක්ෂාව වෙනුවෙන් දුම්රියට ගොඩවීමේදි සහ බැසීමේදි කල්පනාකාරීව කටයුතු කරන්න… කිසිවිටෙකත් දුම්රිය නැවැත්වීමට ප්‍රථම එයට ගොඩවීම සහ පිටවීම සිදු නොකරන්න.

#SafetyFirst

single