Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

උඩරට මැණිකෙගේ පාර හැඩ කරන්න. ඔබත් එන්න.

උඩරට මැණිකෙගේ පාර හැඩ කරන්න. ඔබත් එන්න.

රඹුක්කන සිට කඩිගමුව දක්වා දුම්රිය මාර්ගය පිරිසිදු කිරීම, එම මාර්ගයේ දුම්රිය ස්ථාන වල මාර්ගය දෙපස සහ රක්ෂිතයේ මල්පැල සිටුවීමේ ආරම්භක ශ්‍රමදාන ව්‍යාපාරය රඹුක්කන දුම්රිය ස්ථානයේ දී සැප්තැම්බර් 24 උදේ 08.00 ට ආරම්භ කෙරේ.

මේ සඳහා ඔබ සහබාගි වන්නේ නම් වතුර බෝතලයක් තමන්ගේ පරිහරණය සදහා රැගෙන එන්න. (කෙටි ආහාර වේලක් කඩිගමුව දුම්රිය ස්ථානයේදී ලබාදීමට නියමිතයි)
අවශ්‍යය ආරක්ෂාව සහ මග පෙන්වීම සදහා පලපුරුදු සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබයි.

#සුරකිමු_දුම්රිය_සංවිධානය #RDMNS

2018-09-23

single