Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ඔබ දුම්රිය චායාරූප ශිල්පියෙක්ද ?

ඔබ දුම්රිය චායාරූප ශිල්පියෙක්ද ?

ජාත්‍යන්තර දුම්රිය උළෙලක් සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට පහත සඳහන් කරුණු වලට අයත් චායාරූපයක් ඔබ සතුව ඇතිනම් පහලින් කමෙන්ට් කරන්න..!

සැප්තැම්බර් 10 වෙනි දින ට ප්‍රථම ඇතුලත් කරන්න..!

> උඩරට මාර්ගයේ ලබාගත් චායාරූපයක් වියයුතුයි
> චායාරූපය මුද්‍රණය කෙරෙන බැවින් එය ගුණාත්මක බැවින් ඉහල එකක් විය යුතුයි. (හැකිතාක් DSLR භාවිත කර ලබාගත් චායාරූප ඇතුලත් කරන්න)
> ආරුක්කු නවයේ පාලම සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ
> S12 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් ඇතුලත් විය යුතුයි

> චායාරූපයේ හිමිකම ඔබගේ වියයුතු අතර අන්තර්ජාලයෙන් හෝ වෙනත් අයගෙන් ලබාගන්නා චායාරූප ඇතුලත් නොකරන්න.

> එම චායාරූපය තෝරා පත්කරගන්නේනම් එය එම උළෙල සඳහා අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත ලබාදීමට ඔබගේ අකමැත්තක් නොමැති විය යුතුයි..

චායාරූප ඉහත ඇති Share Button එක හරහා සමූහය වෙත පිවිස හෝ
www.rdmns.lk/submit
වෙත පිවිස ඇතුලත් කරන්න..!

#RDMNS #SriLankaRailways #InternationalEvent

single