Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

සමාජ සුභසාධන ව්‍යාපෘතිය සැප්තැම්බර් 02

අප විසින් සැප්තැම්බර් 02 ඒ නම් හෙට දින සවස 2ට පිලිකා රෝහලට අනුබද්ධ CCC House හිදි පිළිකා රෝගීන් වෙත අධාර ලබා දිමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇත, ඒ සඳහා ඔබ සැමට ආරාධනා!

විශේෂ දැනුම් දීමයි!

එහි නේවාසික රෝගීන් හට පහසුවෙන් වෙනත් ලෙඩ රෝග ඉක්මණින් වැළඳීමේ සම්භාවිතාවය ඉතා ඉහල බැවින්, එදිනට අසනීප තත්වයේ පසු වන පුද්ගලයන් එදිනට සහභාගී නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

තවද කුඩා දරුවන් සහ ගර්භණී මව්වරුන්ද එයට සහභාගී වීමෙන් වලකින ලෙස මෙයින් කාරුණිකව සිහිපත් කරන්නෙමු.

ස්තූතියි!

single