Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

උඩරට දුම්රිය මාර්ගයේ පීළිපැනීමක්

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් රදැල්ල ප්‍රදේශයේදි පීලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිඛෙනවා.

අද උදාසන 6.30 ට පමණ මෙම දුම්රිය පීිලිපැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

මේ වන විටත් අදාළ දුම්රිය පීළිගත කිරීමේ කටයුතු සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ.

Source – NewsRadiolk
2018-08-21

single