මීළඟ මෙහෙයුම මීගමුවේදී..!
සුරකිමු දුම්රිය සංවිධානය සහ දුම්රිය මගීන්ගේ නිල සමූහය සමගින් සංවිධාන රැසක එකතුවෙන් පැවැත්වෙන මීලග ශ්‍රමදාන වැඩසටහන මෙම මස 14 වන දින මීගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පෙ.ව.08.30 සිට පැවැත්වේ.
මීගමුව අවට සිටින ඔබ සැමට ආරාධනා….!
දිනය 2018-10-14 පෙ.ව.08.30 සිට
#RDMNS #SurakimuDumriya #Negombo