Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

වේයන්ගොඩ ප්‍රවේශපත් කාර්යාල නාම පුවරු සවි කෙරේ

පසුගිය 07 වන ඉරු දින වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී ” සුරකිමු දුම්රිය සංවිධානයේ” හා අනෙකුත් සංවිධාන එකතුව සිදුකරනු ලැබූ ශ්‍රමදානමය කටයුත්ත අවසානයේ “දුම්රිය මඟීන්ගේ නිල ෆේස්බුක් සමූහයේ” පූර්ණ දායකත්වයෙන්, වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ මෙතෙක් පැවති සියළු ආකාරයේ වාර ප්‍රවේශපත්‍රයන් නිකුත් කරනු ලබන කවුළු වල හා අනෙකුත් කවුළු වල නාම පුවරු, මගී ජනතාව වෙත වඩාත් පැහැදිලිව ප්‍රදර්ශණය වන අයුරින් දර්ශණිය නව මුද්‍රිත නාම පුවරු සවි කිරීමට පියවර ගන්නා ලදි.

#RDMNS #Projects #CSR

single