Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

හමුවී ඇත..!

පෙ.ව.06.50 මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මෙන්ඩිස්) කාර්යාල දුම්රියේ පළමු මැදිරියේ තිබී මගියෙකුට අයත් බෑගයක් හමුව ඇත.

කොළඹ කොටුව දුම්රිය ආරක්ෂක අංශ කාර්යාලයට ලබා දී ඇති අතර අනන්‍යතාව තහවුරු කොට ලබාගත හැක.

#RDMNS #Lost&Found

single