Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

සියනෑ කුමාරි අනතුරට ලක්වේ

මාතර සිට මහනුවර දක්වා ධාවනය වන සියනෑ කුමාරි දුම්රිය හික්කඩුව ප්‍රදේශයේ හරස් මාර්ගයක ලොරි රථයක ගැටී අනතුරකට ලක්වීම හේතුවෙන් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇත. මේ හේතුවෙන් දුම්රිය මාර්ගය ද අවහිර වී ඇත.

එම දුම්රිය වෙනුවෙන් වෙනත් දුම්රියක් කොළඹ කොටුවෙන් ප.ව.05.45 ට මහනුවර බලා පිටත් වීමට නියමිතයි…

2018-10-04 04.30 PM

single