Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Lost & Found

2018/11/01 දින මොරටුවෙන් පෙ.ව.8.20 ට කොළඹ කොටුව බලා පිටත් වූ දුම්රිය තුලදී පුද්ගලයකුගේ උපැස් යුවලක් නැති වී ඇත. තොරතුරක් වෙතොත් 071 0366054 අංකයට දැනුම් දෙන්න. 2018/11/02 දින කොළඹ කොටුව සිට රාත්‍රී 7 ට හලාවත දක්වා ධාවනය වන දුම්රියේ තිබී නිල් පැහැති බෑගයක් හමුවී ඇත. කොච්චිකඩේ දුම්රිය ස්ථානය වෙත බාරදී ඇති අතර අනන්‍යතාව තහවුරු කොට ලබාගත