Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Found – හමුවී ඇත

2019-01-20 දින නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක තිබී මගියකුට අයත් බෑගයක් හමුවී ඇත. එහි i-pad එකක් ද සහිතයි. අනන්‍යතාව තහවුරු කොට ලබාගත හැක.

විමසීම් – 071-0202333


2019-01-22 දින කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියේ තිබී මගියකුට අයත් උපැස් යුවලක් හමුවී ඇත.

විමසීම් – 0715335001

single