Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Lost – නැතිවී ඇත

2019-01-07 දින උදෑසන 07.30 ට පමණ කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන දුම්රියේ තිබී Mr.Galla Mahabaduge Shirantha Pradeep Fernando නමැති අයෙකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න

news@rdmns.lk / admin@rdmns.lk

2019-01-02 දින කොළඹ කොටුව සිට ප.ව.05.20 පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රියේ තිබී සහතිකපත්‍ර සහිත ගොනුවක් නැතිවී ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න.

0769958345 ලහිරු

single