Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Lost – නැතිවී ඇත

2019-02-25 දින මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියේ ගමන් ගත් U D U A Abeyrathna (928423700V) නමැති මගියෙකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත.
තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න.
071 2971001

2019-02-27 දින පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා අසංක කුමාර (820591038V) නමැති මගියකුට අයත් දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් නැතිවී ඇත.
තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න
077 3907458

2019-02-13 දින උදෑසන මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියේ ගමන් ගත් යක්කල පදිංචි තුසිත සම්පත් කුමාර නමැති මගියෙකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත.
තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න.
071 2113253 / 071 4426478

single