Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මීගොඩ හා පාදුක්ක අතර පාලම නවීකරණය – දුම්රිය ගමනාගමනය සිදු වන අයුරු

කැළණිවැළි දුම්රිය මාර්ගයේ මීගොඩ හා පාදුක්ක අතර පාලම නවීකරණය හේතුවෙන් 2019 මාර්තු මස 23 සහ 24 දින වල එම මාර්ගයේ දුම්රියන් ධාවනය වන්නේ පහත සඳහන් අයුරින බව කරුණාවෙන් සලකන්න.

2019-03-23 ( සෙනසුරාදා ) සහ 2019-03-24 (ඉරිදා)
දුම්රිය ධාවන කාල සටහන

>> හෝමාගම සිට කොළඹ කොටුව

පෙ.ව. 6.22
පෙ.ව. 6.56

>> මීගොඩ සිට කොළඹ කොටුව

පෙ.ව 7.34
ප.ව. 1.50
ප.ව. 3.45

>> කොළඹ කොටුව සිට හෝමාගම

ප.ව. 4.25
ප.ව. 5.20

>> කොළඹ කොටුව සිට මීගොඩ

පෙ.ව 8.30
ප.ව 1.55 (ඉරිදා පමණක් නැත)
ප.ව. 8.00

single