Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දැඩි රථවාහන තදබදයක් | Colombo Traffic Alert

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පැවැත්වෙන විරෝධතා කිහිපයක් හෙතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස, මරදාන සහ පුරහල ඇතුළු මාර්ග කිහිපයක දැඩි තදබදයක් ඇතිවී තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේ සිදු කෙරෙන විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන අතර ගාලු මුවදොර ආසන්නයේද දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.

Source – NethNewsLK
2019-03-19
03.30 PM

single