Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දැනුම්දීමයි ! – පානදුර දුම්රිය ස්ථානය

පානදුර දුම්රිය ස්ථානයේ දෙවැනි සහ තෙවැනි වේදිකා වෙතට ප්‍රවේශ වන මගී පාලමේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එම කාල වකවානුව තුල දි (2019.03.09 සෙනසුරාදා සිට 22 සිකුරාදා දක්වා ) දෙවැනි සහ තෙවැනි වේදිකා වලට පිවිසීම සඳහා දුම්රිය වේදිකාවේ මොරටුව අන්තය ( සාගර මාවත ) භාවිතා කිරීමට කටයුතු කරන්න.

පානදුර මගී පාලම ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන්,

පෙ.ව. 4.30
පෙ.ව. 6.26
පෙ.ව. 7.32
ප.ව. 1.30
ප.ව. 2.30
ප.ව. 4.25

යන වේලාවන් හීදී, මරදාන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රියන් වාද්දුව දක්වා දීර්ඝ කොට ධාවනය වනු ඇත.

එසේම පානදුර සිට,

පෙ.ව. 6.10
පෙ.ව. 7.30
පෙ.ව. 9.35
ප.ව. 3.00
ප.ව. 4.10
ප.ව. 5.40

යන වේලාවන් හීදී , මරදාන දක්වා ධාවනය වන දුම්රියන් වාද්දුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කෙරෙනු ඇත.

#RDMNS24

single