Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මාර්තු මස 04 වැනි සඳුදා දින දුම්රිය ධාවනය සිදු වන අයුරු

මාර්තු මස 04 වැනි සඳුදා දින වෙළඳ නොවන නිවාඩු දිනයක් බැවින්

— උදෑසන දුම්රිය ගමන් වාර සිදුවන්නේ සෙනසුරාදා දින කාලසටහනටත්

— සවස් කාලයේ දුම්රිය ගමන් වාර ධාවනය වන්නේ ඉරිදා දින කාලසටහනටත්

අනුව බව කරුණාවෙන් සලකන්න.

#rdmns24 #Alert

single