Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අනුරාධපුර – මිහින්තලේ අතර නොමිලේ ගමන් පහසුකම්

2019 විශේෂ පොසොන් දුම්රිය – නොමිලේ ගමන් පහසුකම් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මස 15, 16 හා 17 දිනයන් තුල පොසොන් වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය හා මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ හා තන්ත්‍රී පෞද්ගලික සමාගමේ බැතිබර අනුග්‍රහය යටතේ අනුරාධපුරය හා මිහින්තලේ අතර ගමන් ගන්නා බැතිමතුන් වෙත නොමිලයේ ගමන් කිරීමේ

කිරි තේ දන්සල – ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ විඩාව, පිපාසය සංහිඳවාලනු වස් ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය 28 වන වරටත් සංවිධානය කරනු ලබන කිරි තේ දන්සල මෙවරත් අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පොසොන් පොහොය දින දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ යෙදෙන ඔබ සැමට ආරාධනා.! ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය.

විශේෂ දුම්රිය සේවා – පොසොන් වන්දනා සමය

එළඹෙන පොසොන් සමය නිමිති කර ගනිමින් ලබන සිකුරාදා (ජූනි 14) සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එක් කිරීමට කටයුතු යොදන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. ඒ අනුව ජූනි මස 14 වන සිකුරාදා ප.ව 12.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මිහින්තලය දක්වා එහි මුල්ම ගමන් වාරය ආරම්භ වනු ඇත. ඊට අමතරව පොසොන් පොහෝ දිනයේ ද