Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අනුරාධපුර – මිහින්තලේ අතර නොමිලේ ගමන් පහසුකම්

2019 විශේෂ පොසොන් දුම්රිය – නොමිලේ ගමන් පහසුකම්

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මස 15, 16 හා 17 දිනයන් තුල පොසොන් වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය හා මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ හා තන්ත්‍රී පෞද්ගලික සමාගමේ බැතිබර අනුග්‍රහය යටතේ අනුරාධපුරය හා මිහින්තලේ අතර ගමන් ගන්නා බැතිමතුන් වෙත නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාවක් හිමි වනු ඇත.

single