Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කිරි තේ දන්සල – ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ විඩාව, පිපාසය සංහිඳවාලනු වස් ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය 28 වන වරටත් සංවිධානය කරනු ලබන කිරි තේ දන්සල මෙවරත් අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පොසොන් පොහොය දින දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ යෙදෙන ඔබ සැමට ආරාධනා.!

ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය.

single