Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – 2019 තලවිල සා.ආනා දෙවුමැදුරේ අගෝස්තු මංගල්‍යය

2019 තලවිල සා.ආනා දෙවුමැදුරේ අගෝස්තු මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ.

⁣මීට සමගාමීව පාලවිය දුම්රිය ස්ථානයේ සිට තලවිල සා.ආනා දේවස්ථානය දක්වා විශේෂ බස්රථ සේවාවක්ද ක්‍රියාත්මක වේ.

විශේෂ දැනුවත් කිරීමයි.
දුම්රිය මාර්ගයේ පාලම් තිබෙන බැවින් පාපුවරුවේ ගමන් කිරීම ඉතා අනතුරුදායකයි. පාපුවරුවේ ගමන් කිරීමෙන් වැලකී සිටින්න.

single