Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අවවාදයයි..!

කොළඹ ඇතුළු අවට ප්‍රදේශයන්හි අධික වර්ෂාපතනයක් පවතින බැවින් දුම්රියට ගොඩවීමේදී සැලකිලිමත් වන්න.
පාපුවරුවේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න.

දුම්රිය වේදිකාද ලිස්සිය සුළු හැකි බැවින් ධාවනය වන දුම්රියන් තුලට නැගීමෙන් බැසීමෙන් වැළකී සිටින්න.

2019-07-09
04.15 PM

single