විශේෂ දුම්රිය සේවා – තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය
තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ
වාර්ෂික මංගල්‍යය හා රෝගීන් ආශිර්වාද කිරීමේ විශේෂ දේවමෙහෙය වෙනුවෙන් 2019 අගෝස්තු මස 25 වන ඉරුදින ධාවනය වන විශේෂ දුම්රියන් හා සියලු දේවමෙහෙය වේලාවන්.
කොඩිගස එසවීම
අගෝස්තු 18 වන දින උදේ 8.30
අගෝස්තු 19 සිට 24 දක්වා
උදේ 5.30 ට ජපමාල උච්චාරණය
උදේ 7.30 ට දිව්‍ය පූජාව ( නිර්මල දේවමාතා දෙව්මැදුරේ හෙවත් පරණ පල්ලියේ )
උදේ 9.30 ට දිව්‍ය පූජාව ( ජාතිත බැසිලිකාව )
නුවාන පූජාවන් අගෝස්තු 21, 22 හා 23
සවස 6.30 ට ජපමාල උච්චාරණය
සවස 7.00 ට නුවාන පූජාව
වන්දනාකරුවන් වෙනුවෙන් ඥානකාන්තිය
අගෝස්තු 21 – ළමා දිනය
අගෝස්තු 22 – තරුණ දිනය
අගෝස්තු 23 – පවුල් දිනය
සන්ධ්‍යා මෙහෙය
අගෝස්තු 24 වන දින සවස 7.00 ට
රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙය
අගෝස්තු 25 වන දින දහවල් 1.00 ට
මංගල්‍යය දිව්‍ය පූජාවන් අගෝස්තු 25 වන දින
උදේ 5.00 සිට 8.00 දක්වා ( පැයෙන් පැය සිංහල )
උදේ 9.00 ට ( ඉංග්‍රීසි භාශාවෙන් )
උදේ 10.00 ට ( දමිළ භාශාවෙන් )
උදේ 11.00 ට ( සිංහල භාශාවෙන් )
සවස 5.00 ට ( සිංහල භාශාවෙන් )
ආරක්ෂක හේතුන් මත මෙම වසර තුල කූඩාරම් ඉදිකිරීම අත්හිටුවා ඇති බවද කරුනාවෙන් සලකන්න.
සැලකිය යුතුයි >>
* දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අනතුරු දායක බැවින් මගීන් එසේ කිරීමෙන් වැළකී සිටින්න
* දුම්රියේ දොරවල් අසල අවහිර නොවී ඉඩකඩ කළමනාකරණය කරගැනීමට සහය වන්න
* ඔබ විසින් ගන්නා ආහාර පාන දුම්රිය අපිරිසිදු නොවන අයුරින් ලබාගැනීමට කාරුණික වන්න
* ඔබ සතු කසල දුම්රිය මාර්ගය වෙත බැහැර කිරීමෙන් වැළකී සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමට දායක වන්න
#The_Annual_Feast_of_National_Basilica_Church #Thewatta 2019
#RDMNS #SLR #SpecialTrainsNotice