Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පුලතිසි – ප්‍රවේශපත් මිල ගණන්

කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනයට එක් වූ නව පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියෙහි කොළඹ කොටුව සිට ප්‍රවේශපත්‍ මිල ගණන් පහත පරිදි වේ.

> පොල්ගහවෙල / කුරුණෑගල

පළමු පන්තිය – රු.1000/-
දෙවැනි පන්තිය – රු.500/-
තෙවැනි පන්තිය – රු.300/-

> මහව සන්ධිය / කලා වැව/කැකිරාව

පළමු පන්තිය – රු.1200/-
දෙවැනි පන්තිය – රු.600/-
තෙවැනි පන්තිය – රු.400/-

> හබරණ / හිඟුරක්ගොඩ / පොළොන්නරුව

පළමු පන්තිය – රු.1300/-
දෙවැනි පන්තිය – රු.800/-
තෙවැනි පන්තිය – රු.500/-

#SLR #RDMNS #NewsFeed #TicketPrices
Image – Anupama Posonsooriya

single