Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවාව ඇරඹේ

උඩරට දුම්රිය මාර්ගයේ අධික මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව – බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට “දෙනුවර මැණිකේ” නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ

මහනුවර – මාතලේ දුම්රිය ධාවනය නවතී

මාර්ග අළුත්වැඩියා කටයුතු හේතුවෙන් 2019/10/25 දින සිට 2019/10/27 වන දින දක්වා මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය සිදු නොවන බව කරුණාවෙන් සලකන්න. කොළඹ කොටුව දුම්රිය ස්ථානය. 2019-10-25 #RDMNS #Newsfeed