Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – ජනාධිපතිවරණය 2019

එළඹෙන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත.

ඒ අනුව 2019-11-15 වැනි දින කොළඹ කොටුවෙන් ප.ව.07/35 ගමන් ආරම්භ වන මෙම විශේෂ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය වෙත පසුදින පෙ.ව.04/43 ට ලඟා වීමට නියමිතයි.

එම දුම්රිය නැවත 2019-11-17 වැනි දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට ගමන් ආරම්භ කර පසුදින පෙ.ව.04/55 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ලඟා වීමට නියමිතයි.

#RDMNS #SLR #SpecialTrainUpdate

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා නවත්වන දුම්රිය ස්ථාන

රාගම
07.55 PM

ගම්පහ
08.06 PM

වේයන්ගොඩ
08.18 PM

මීරිගම
08.29 PM

පොල්ගහවෙල
08.50 PM

රඹුක්කන
09.04 PM

කඩුගන්නාව
09.47 PM

පේරාදෙණිය හන්දිය
10.03 PM

ගම්පොල
10.21 PM

නාවලපිටිය
10.55 PM

ගලබොඩ
11.23 PM

වටවල
11.41 PM

රොසැල්ල
11.54 PM

හැටන්
12.16 AM

කොටගල
12.33 AM

තලවකැලේ
12.49 AM

වටගොඩ
01.04 AM

ග්‍රේට් වෙස්ටර්න්
01.15 AM

නානු ඔය
01.32 AM

අඹේවෙල
02.10 AM

පට්ටිපොළ
02.18 AM

ඔහිය
02.32 AM

ඉදල්ගස්හින්න
02.51 AM

හපුතලේ
03.06 AM

දියතලාව
03.17 AM

බණ්ඩාරවෙල
03.30 AM

හීල් ඔය
03.43 AM

ඇල්ල
03.56 AM

දෙමෝදර
04.10 AM

හාලි ඇල
04.29 AM

බදුල්ල
04.43 AM

– පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.
– දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.
– දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.
– ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

#RDMNS #SLR #SpecialTrainUpdate #SLElection

single