Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – නොවැම්බර් 8/9/12

එළඹෙන 2019 නොවැම්බර් 8-12 දක්වා දීර්ඝ සති අන්තය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම දුම්රියන්හි කාලසටහන පහත පරිදි වේ.

එම දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය දුම්රිය ස්ථානය news@rdmns.lk ලිපිනය වෙත යොමු කරන්න.

සැළකිය යුතුයි..

>> පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

>> දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

>> දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

>> ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

>> ඡායාරූප ලබා ගැනීමේ දී තමාගේ හා අන්‍යයන්ගේ ජීවීතාරක්ෂාව අවදානමකට ලක් නොවන බවට සුපරීක්ෂාකාරීවන්න

Image – Lasantha Jeewa | RDMNS Rail Shutter Contest

#RDMNS #SLR #SpecialTrainUpdate #LongWeekeng #Badulla
2019-11-05

single