Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ වෙනසක්

දිනපතා රාත්‍රී 08.00 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1045 දරණ රාත්‍රී තැපැල් දුම්රිය 2020 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 08.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වේ.

සංශෝධිත පිටත්වීමේ වේලාවන්.

කොළඹ කොටුව – රාත්‍රී 08.30
රාගම – රාත්‍රී 08.55
ගම්පහ – රාත්‍රී 09.08
වේයන්ගොඩ – රාත්‍රී 09.21
පොල්ගහවෙල – රාත්‍රී 09.58
රඹුක්කන – රාත්‍රී 10.16
කඩුගන්නාව – රාත්‍රී 11.06
පේරාදෙණිය හංදිය – රාත්‍රී 11.38
ගම්පොල – පෙ.ව 12.06
උලපනේ – පෙ.ව 12.22
නාවලපිටිය – පෙ.ව 12.41
ඉඟුරුඔය – පෙ.ව 12.57
ගල්බොඩ – පෙ.ව 01.13
වටවල – පෙ.ව 01.34
රොසැල්ල – පෙ.ව 01.51
හැටන් – පෙ.ව 02.11
කොටගල – පෙ.ව 02.25
තලවකැලේ – පෙ.ව 02.43
වටගොඩ – පෙ.ව. 03.02
ග්‍රේට්වෙස්ටන් – පෙ.ව 03.17
නානුඔය – පෙ.ව 03.42
පැරකුම්පුර – පෙ.ව 03.54
අඹේවෙල – පෙ.ව 04.16
පට්ටිපොල – පෙ.ව 04.35
ඔහිය – පෙ.ව 04.51
ඉදල්ගස්හින්න – පෙ.ව 05.12
හපුතලේ – පෙ.ව 05.30
දියතලාව – පෙ.ව 05.46
බණ්ඩාරවෙල – පෙ.ව 06.04
කිනිගම – පෙ.ව 06.11
හීල්ඔය – පෙ.ව 06.20
කිතල්ඇල්ල – පෙ.ව 06.29
ඇල්ල – පෙ.ව 06.42
දෙමෝදර – පෙ.ව 06.58
උඩුවර – පෙ.ව 07.13
හාලිඇල – පෙ.ව 07.35

බදුල්ලට ලඟාවීමට නියමිත වේලාව පසුදින පෙ.ව. 07/49

දිනපතා සවස 5.50 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1046 දරණ රාත්‍රී තැපැල් දුම්රියද 2020 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉඟුරුඔය දුම්රිය ස්ථානයේ සිට පමණක් වේලාව සංශෝධනය වී ඇත.

සංශෝධිත පිටත්වීමේ වේලාවන්.

ඉඟුරුඔය – පෙ.ව. 1.00
නාවලපිටිය – පෙ.ව. 1.25
උලපනේ – පෙ.ව. 1.41
ගම්පොල – පෙ.ව. 1.56
පේරාදෙණිය හංදිය – පෙ.ව. 2.27
කඩුගන්නාව – පෙ.ව. 2.45
රඹුක්කන – පෙ.ව. 3.34
පොල්ගහවෙල – පෙ.ව. 3.50
වේයන්ගොඩ – පෙ.ව. 4.27
ගම්පහ – පෙ.ව. 4.38
රාගම – පෙ.ව. 4.54
මරදාන – පෙ.ව. 5.17

කොළඹ කොටුවට ලඟාවීමට නියමිත වේලාව පෙ.ව. 5.22

#rdmns #NewsFeed #BadullaNightMail #1045
2020-02-23

single