Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

සමාජ සත්කාරක වැඩසටහන

පවතින වාතාවරණය හමුවේ හෝමාගම මූලික රෝහල සඳහා HDU ගිලන් ඇඳන් කිහිපයක් පරිත්‍යාග කිරීමට අප සූදානමින් සිටියි

මෙම අරමුදල සඳහා ඔබටද දායකත්වය දැක්විය හැක,
ඔබගේ පරිත්‍යාගයන් පහත ගිණුමට බැර කල හැක.

100157058761
A.J.A.Jude
City Office Branch – Sampath Bank

අතිරික්තව එකතු වන මුදල් එම රෝහල වෙත අවශ්‍ය සෙසු භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීමට යොමු කෙරේ.

2012 දුම්රිය ස්ථානාධිපති කණ්ඩායම, දුම්රිය ස්ථානාධිපති සහෝදරත්වය සහ දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහයේ සහෝදර එකමුතුවේ සමාජ සත්කාරයකි.

single