Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පෞද්ගලික සහ රාජ්‍ය සේවකයින් වෙත විශේෂ දැනුම්දීමයි !

2020.05.13 දින සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවය කරන සේවකයින්ට තම සේවා ස්ථාන වෙත ගමන් කිරීම සදහා සේවා හැඳුනුම්පත හෝ අත්‍යවශ්‍ය සේවා අවසර පත්‍රය, දුම්රියේ ගමන් කිරීමට අවසර පත්‍රයක් ලෙස භාවිතා කල හැක. මගීන් තම තොරතුරු (නම / ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය) දුම්රිය ස්ථානයේ ඇති සටහන් පොත තුල අනිවාර්යයෙන්ම සටහන් කල යුතු

SPECIAL OFFICE TRAINS

2020.05.11 දින සිට 2020.05.15 දක්වා කාල සීමාව තුල ධාවනය වන දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ. සැ.යු. – මෙම දුම්රියන් තුල ගමන් කිරීමට අවස්ථාව හිමිවන්නේ රාජ්‍ය/පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ඒ ඒ ආයතන විසින් තෝරාගන්නා ලද සේවකයන් වෙත පමණයි. ඒ අනුව, > ඔබ ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ඔබගේ තොරතුරු ඇතුලත් කර ආසන කලින් වෙන්