Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

SPECIAL OFFICE TRAINS | 2020.05.26 – 29

2020.05.26 දින සිට 2020.05.29 දක්වා කාල සීමාව තුල ධාවනය වන දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ.

NOTE – අධික මගී සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බැවින් ඉතාමත් සීමිත සංඛ්‍යාවකට පමණක් ලියාපදිංචි වූ මගියෙකු නොපැමිණි විටදී පමණක් එම අවස්තාව ලබාගත හැක.

ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය වෙත විශේෂ දුම්රිය අංකය සහ අවශ්‍ය දුම්රිය ස්ථානය සමග පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ අප ෆේස්බුක් සමූහය වෙත පිවිස එහි මෙම කාලසටහන ඇතුලත් කර ඇති පොස්ටුව තුල කමෙන්ට් කිරීමෙන් ලබාගත හැක.

සැ.යු. දුම්රියන් තුල ආසන ගානට පමණක් මගීන් රැගෙන යන බැවින් ඒ ඒ අදාළ දුම්රිය ස්ථාන වෙත සීමිත ආසන සංඛ්‍යාවක් වෙන් කර ඇත.

මගීන් තම තොරතුරු (නම / ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය) දුම්රිය ස්ථානයේ ඇති සටහන් පොත තුල අනිවාර්යයෙන්ම සටහන් කල යුතුවේ.

— අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පළඳින්න.

— ඒ අනුව වේලාසන දුම්රිය ස්ථානය වෙත පැමිණීමට ඔබ වගබලාගන්න

— දුම්රිය මාර්ගයට කෙල ගැසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

— දුම්රිය ස්ථානයට හෝ මාර්ගයට කසළ බැහැර කිරීම තහනම් කර ඇත.

— මීට අමතරව සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමට වගබලාගත යුතු වේ.

#RDMNS #NewsFeed
Updated 2020.05.23 | 12.50 PM

single