Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ADDITIONAL OFFICE TRAINS

2020.06.01-03 දක්වා ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ අමතර දුම්රිය ගමන් වාර 4 ක් ධාවනයට එකතු කර ඇත. ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය වෙත විශේෂ දුම්රිය අංකය සහ අවශ්‍ය දුම්රිය ස්ථානය සමග පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ අප ෆේස්බුක් සමූහය වෙත පිවිස එහි මෙම කාලසටහන ඇතුලත් කර ඇති පොස්ටුව