Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දැනුවත්කිරීම් | ප්‍රධාන මාර්ගය

– දුම්රිය ගමන් වාර සංශෝධන

ප.ව. 04/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන අංක 1164 දරණ සීඝ්‍රගාමී දුම්රිය 2020/08/13 දින සිට අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ද නවත්වනු ලැබේ.

– අවලංගු කරන ලද දුම්රිය සේවා නැවත ධාවනයට එක් කිරීම

අවලංගු කර තිබූ පහත සඳහන් දුම්රිය ගමන් වාර 2020/08/12 දින සිට නැවතත් ධාවනය සඳහා එක්කර ඇත.

ප.ව. 01/55 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන අංක 1154 දරණ මන්දගාමී දුම්රිය

ප.ව. 03/20 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1574 දරණ මන්දගාමී දුම්රිය

#RDMNS

single