Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

ගම්පහ දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ඇඳිරිනීතිය හේතුවෙන් 2020.10.22 දින සිට,

ප්‍රධාන මාර්ගය
දෙමටගොඩ සිට යත්තල්ගොඩ දක්වා කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.

පුත්තලම මාර්ගය
දෙමටගොඩ සිට වයික්කාල දක්වා කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.

කෙසේවෙතත්, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ධාවනය වන මැදිරි වෙන් කරන ලද විශේෂ දුම්රියන් පමණක් දුම්රිය ස්ථානයන්හි සුපුරුදු පරිදි නවත්වනවා ඇත.

#RDMNS #NewsFeed

single