Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

1971 විශේෂ දුරකථන ඇමතුම් සේවය

විශේෂ දැනුවත් කිරීමයි !

HOTLINE – 1971

දුම්රිය භාවිතා කරන මගී ඔබට සහ දුම්රිය හරස් මාර්ග භාවිතා කරන ඔබ වෙනුවෙන් විමසීම් සහ ගැටළු දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සේවය විසින් 1971 විශේෂ දුරකථන අංකය විවෘත කර ඇත.

මෙමගින් දුම්රිය සම්බන්ධ ඕනෑම විමසීමක් සහ, ඔබ මුහුණපාන ගැටළු පිළිබඳව දැනුම්දිය හැකි අතර දුම්රිය ආරක්ෂක අංශය විසින් එම ගැටලුවලට අදාළව ක්‍රියාත්මක වීම සිදු කෙරෙනු ඇත.

දැනුවත්කිරීම
ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සේවය සහ RDMNS.LK රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය

single