Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නැවත දැනුම්දෙන තුරු ධාවනය නොවේ !

රටතුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය සහ ඇදිරිනීතිය පැනවීම හේතුවෙන්,
ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර 2020/10/07 දින සිට නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවේ.

1109 පෙ.ව. 03/00 කොළඹ කොටුව – වේයන්ගොඩ
1516 පෙ.ව. 05/05 වේයන්ගොඩ – කොළඹ කොටුව

1132 පෙ.ව. 06/16 කොළඹ කොටුව – ගම්පහ
1534 පෙ.ව. 07/33 ගම්පහ – කොළඹ කොටුව

1133 පෙ.ව. 07/35 කොළඹ කොටුව – මීරිගම
1547 පෙ.ව. 08/55 මීරිගම – කොළඹ කොටුව

1140 පෙ.ව. 08/35 කොළඹ කොටුව – මීරිගම
1539 පෙ.ව. 10/15 මීරිගම – කොළඹ කොටුව

1146 පෙ.ව. 09/30 කොළඹ කොටුව – මීරිගම
1546 පෙ.ව. 10/50 මීරිගම – කොළඹ කොටුව

1147 දහවල් 12/05 කොළඹ කොටුව – වේයන්ගොඩ
1553 ප.ව. 01/30 වේයන්ගොඩ – කොළඹ කොටුව

1163 ප.ව. 03/20 කොළඹ කොටුව – වේයන්ගොඩ
1577 ප.ව. 05/30 වේයන්ගොඩ – කොළඹ කොටුව

1169 ප.ව. 04/25 කොළඹ කොටුව – මීරිගම
1569 ප.ව. 06/00 මීරිගම – කොළඹ කොටුව

1177 ප.ව. 06/15 කොළඹ කොටුව – වේයන්ගොඩ
1584 රාත්‍රී 07/55 වේයන්ගොඩ – කොළඹ කොටුව

1196 රාත්‍රී 09/45 කොළඹ කොටුව – මීරිගම
1525 පෙ.ව. 06/30 මීරිගම – කොළඹ කොටුව

#RDMNS #NewsFeed
UPDATE ON 2020.10.07

single