Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

විශේෂ නිවේදනයයි !

රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන්,
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් 2020/10/07 දින සිට

කීනවල
වඳුරව
වේයන්ගොඩ
හීන්දෙනිය පට්ටිගොඩ, මගලේගොඩ
බෙම්මුල්ල
දාරළුව
ගම්පහ
යාගොඩ

යන දුම්රිය ස්ථානයන් වල නැවත දැනුම් දෙන තුරු නොනවත්වා ධාවනය කෙරේ.

එසේම එම දුම්රිය ස්ථානයන් තුලින් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාර ගැනීමේ හා නිකුත් කිරීමේ සේවාවන්ද සිදු නොවනු ඇත.

Note – රටේ පවතින ඉදිරි තත්ත්වය අනුව මෙම දුම්රිය ස්ථාන හෝ තීරණ වෙනස් විය හැක.

UPDATED ON 2020.10.06 10.00 PM

single