Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අද දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වේ !

අද දින 2020.10.06 ප්‍රධාන මාර්ගයේ දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට ගත් තීරණය අවලංගු කර ඇති අතර ඒ අනුව අද දින සවස් කාලයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වේ.

2020.10.06 01.15 PM

single