Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර පහළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2020/11/11, 2020/11/12 සහ 2020/11/13 යන දින වලදී ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. මීට අමතරව, 2020/11/11 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගාල්ල සහ බෙලිඅත්‍ත දුම්රිය ස්ථාන අතර පහත සඳහන් දුම්රිය ගමන් වාර ධාවනයට එක් කර ඇත. 8713 – පෙ.ව. 06/00 ගාල්ල – මාතර 8338

2020.11.09 දින සිට ධාවනය වන කාර්යාල දුම්රිය සේවා

2020.11.09 දින සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සේවා ඉහත පරිදි වේ. (සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි) තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත – ප්‍රධාන මාර්ගය දෙමටගොඩ, කැලණිය, වනවාසල, එඬේරමුල්ල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත – පුත්තලම මාර්ගය පේරලන්ද, ජා ඇල,

2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් 2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර * ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වලදී මෙම දුම්රියන් වල ගමන් කල හැක්කේ පාසල් ළමුන් , ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ට පමණි පුත්තලම මාර්ගය 3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව 3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව – හලාවත