Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2021.01.04 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2021.01.04 දින සිට ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ. (සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි) තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත. –ප්‍රධාන මාර්ගය / පුත්තලම මාර්ගය දෙමටගොඩ –කැලණිවැලි මාර්ගය බේස්ලයින් පාර දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නවත්තන්නේ නැති අතර දුම්රිය