Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

වෙළඳ නොවන නිවාඩු දිනයක් වන (2021/04/02) සිකුරාදා දිනයේදී පහත සඳහන් සංශෝධන වලට යටත්ව, සෙනසුරාදා දිනවල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන අනුව දුම්රිය ධාවනය සිදුවේ.

සෙනසුරාදා දිනවල ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර වලට අමතරව පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/04/02 දින ධාවනය වේ.

–ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගය

1164 – ප.ව. 04/50 කොළඹ කොටුව – රඹුක්කන (සීඝ්‍රගාමී)
1176 – ප.ව. 05/55 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය (සීඝ්‍රගාමී)
4468 – ප.ව. 05/00 කොළඹ කොටුව – කුරුණෑගල (සීඝ්‍රගාමී)

–මුහුදුබඩ දුම්රිය මාර්ගය

8062A – ප.ව. 04/40 මරදාන – හික්කඩුව (සීඝ්‍රගාමී)
8780 – රාත්‍රී 07/45 මරදාන – අළුත්ගම (මන්දගාමී)

–කැලණිවැලි දුම්රිය මාර්ගය

9262 – ප.ව. 04/10 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (සීඝ්‍රගාමී)
9263 – ප.ව. 04/35 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
9265 – ප.ව. 05/10 කොළඹ කොටුව – කොස්ගම (සීඝ්‍රගාමී)
9266 – ප.ව. 06/10 කොළඹ කොටුව – හෝමාගම (මන්දගාමී)

#RDMNS #newsfeed
2021.04.01

single