Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2021/06/21 සිට ධාවනය වන දුම්රිය සේවා

2021/06/21 දින සිට පළාත් සංචරණ සීමා ඉවත් වන තුරු බස්නාහිර පළාත තුල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන.

ප්‍රාදේශීය දුම්රිය සේවා ධාවනයට කටයුතු යොදා ඇත.

රටේ පවතින තත්වය අනුව ඉහත කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න.
2021.06.24 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩු දිනයේ දුම්රිය ධාවනය නොවේ.

UPDATED ON 2021/06/20
#RDMNSNewsFeed

single