Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දැනුම්දීමයි !

පළාත් අතර පොදු ප්‍රවාහනය නැවත අත්හිටුවීමත් සමග 2021.07.14 දින සිට ධාවනයට එක් කළ අන්තර් පළාත් දුම්රිය කාලසටහන 2021.07.17 දින සිට ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න. #RDMNS Updated on 2021.07.16

2021/07/12 සිට ධාවනය වන දුම්රිය සේවා

2021/07/12 දින සිට පළාත් සංචරණ සීමා ඉවත් වන තුරු බස්නාහිර පළාත තුල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන. රටේ පවතින තත්වය අනුව ඉහත කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න. UPDATED ON 2021/07/11 #RDMNSNewsFeed