Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දැනුම්දීමයි !

පළාත් අතර පොදු ප්‍රවාහනය නැවත අත්හිටුවීමත් සමග 2021.07.14 දින සිට ධාවනයට එක් කළ අන්තර් පළාත් දුම්රිය කාලසටහන 2021.07.17 දින සිට ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න.

#RDMNS
Updated on 2021.07.16

single