Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ඔක්තෝබර් 21 දින තෙක් කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ.

ඔක්තෝබර් 21 වන දින පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මගී දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ හේතුවෙන් දැනට 21 දින තෙක් කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න.

#RDMNS #NewsFeed
2021/10/14

single