Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවේ

2021/10/21 දින සිට දුම්රිය ධාවනය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණද, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් මගී දුම්රිය ධාවනය තවදුරටත් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු.

#RDMNS #NewsUpdate
2021/10/21

single